විමසීම්
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරන භාරය,
විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය,
දඹුල්ල.
- 066 2285181
- 066 2285448
- dambulladec@gmail.com
ඇමතුම් තොරතුරු
- කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් - එල්.එල්.අනිල් විජේසිරි මහතා
- කළමනාකරණ භාරයේ සභාපති / කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් - ජේ.එම්.ඒ.ඩග්ලස් මහතා
- කළමනාකරණ භාරයේ ලේකම් /ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දඹුල්ල - පියල් ජයසුරිය මහතා
- කළමනාකරණ භාරයේ සාමාජික/නාගරික කොමසාරිස්, මහ නගර සභාව, දඹුල්ල - ඩී.එම්.ආර්.පී.දසනායක මහතා
- කළමනාකරණ භාරයේ සාමාජික /නියෝජ‍්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මාතලේ. - එම්.පී.දොඩංවල මහතා
- කළමනාකරණ භාරයේ සාමාජික /සභාපති, වෙළඳ සංගමය, විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය, දඹුල්ල - යූ.බී.ඒකනායක මහතා
- කළමනාකරණ භාරයේ සාමාජික /විගණක, වෙළඳ සංගමය, විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය, දඹුල්ල. - කේ.ඩී.එම්.පී.ප්‍රේමවංශ මහතා
- කළමනාකරණ භාරයේ සාමාජික /සභාපති, ඒකාබද්ධ ගොවි සංවිධානය - ආර්.බී. හේරත් මහතා
- කළමනාකරණ භාරයේ සාමාජික /ඇමති නියෝජිත - ආර්.එම්.අමිල සංජීව දිසානායක මහතා